-->

Menu2

ට්‍රාන්සිස්ටරය(Transistor)

ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් වේ එනම්PNP සහNPN වර්ග දෙකකට බෙදේ මෙයිනුත් අද වැඩිපුරම පාවිච්චි කරන්නේ NPN වර්ගයයි PNP වර්ගයට වඩා NPN  වර්ගයේ ක්‍රියාකාරිත්වය වෙගවත් වීම මෙයට හේතුවයි ට්‍රාන්සිස්ටරයේ රූප සටහනක් සහ සංකේත සටහනක් පහතින් දැක්වේ