-->

Menu4

දියෝද(Diodes)

දියෝදයේ විශේශ ලක්ෂනයක් වෙන්නේ එක් දිශවකට පමනක් විදුලි ධාරාව ගමන් කිරීමට ඉඩ හැරීමයි එම නිසා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ප්‍රදානය කල විට ප්‍රතිදානය වශයෙන් ලැබෙන්නේ එක් දිශවකට පමනක් ගලන (සරල) ධරාවකි දියෝදයේ රූප සටහන් සහ සංකේත සටහන් පහතින් දැක් වේ