-->

Menu5

 1 පාඩම

LED බල්බ් දෙකක පරිපථයක්

මුලින්ම ප්‍රතම අදියර වශයෙන් ඉතා සරල පරිපථයක් සාදමු

අවශ්‍ය උපකරන

c828 - 2
100uf - 2
33k - 2
LED - 2

PCB බෙ‍ා්ඩ් එකක් හෝ පරිපථය ඇටවීමට සුදුසු බෝඩ් කැබැල්ලක් මෙය සංකීරන පරිපථයක් නොවන නිසා සුදුසු ඔනෑම බෝඩ් කැබැල්ලක නිමවා ගත හැකිය ඉහත උපකරන වෙ‍ලද පලෙන් රුපියල් 25 වැනි සුලු මුදලකට ලබා ගත හැකිය

පහත රූපසටහන බලාගෙන පරිපථය ඈදුම් කර ගෙන 1.5v විදුලියක් සපයා ක්‍රියාකාරිත්වය පරික්ෂා කරන්න 


ඉදිරියේදී මෙවැනි පරිපත රාශියක් ඉදිරිපත් කරන බැවින් නිරන්තරයෙන් අප හා සමග රැදී සිටින්න අපි ඔබට ඊලග පරිපථය ඉදිරිපත් කරන විට කලින් ඉදිරිපත් කර ඇති පරිපථය ඉවත් කරන බැවින් පසුවන පාඩම් සියල්ලම CD තැටියක් ලෙසින් නිවසටම ගෙන්වා ගැනීමට සහ ඔබට සොයා ගැනීමට අපහසු උපාංග ඇනවුම් කර ලබා ගැනීම සදහා පහත සදහන් සම්පත් බැංකුවේ ගිනුම් අංකයට රුපියල් 100 ක මුදලක් ගෙවා පහතින් ලියාපදින්චි වී සාමාජික අංකයක් ලබා ලන්න

http://drtechnologylk.blogspot.com/p/blog-page_8704.html