ප්‍රතිරෝධකය නොහොත් ඉන්ග්‍රීසියෙන් කියනවනම් resistor යනුවෙන් හැදින්වේ යම් පරිපථයක ප්‍රතිරෝධයේ ප්‍රමානය එම පරිපථය තුලින්ගලන දාරාවේ ප්‍රමානය තීරනය කරන එක් උපාංගයකි විවිද ප්‍රතිරෝධක වල සංකේත රූප සටහනක් සහ ප්‍රතිරෝධක රූප සටහනක් පහතින් දැක්වේ
ඉහත ප්‍රතිරෝධක යේ රූපසටහනේපෙන්නා ඇති ප්‍රතිරෝධකයේ බද වටා වර්ණ පටි මුද්‍රනය කර ඇති බව ඔබට පෙනෙනු ඇති මේ වර්න පටි මගින් තමයි ප්‍රතිරෝධකයේ අගය සොයා ගැනීමට භාවිතා කරන්නේ පහත වගුව බලන්න
ඉහත වගුව උපයෝගී කරගෙන ප්‍රතිරෝධකයක අගය සොයා ගන්නා විදිය බලමු